GuidePedia

0
 ඕනෑම අහයක් දැක්වීමට හැකියාව ඇති කිසියම් නිශ්චිත සංකේත කුලකයක් සංඛ්‍යා පද්දතියක් ලෙස හැදින්වේ.

උදා:-  පාදය r වූ සංඛ්‍යා පද්දතියක සංකේත r ප්‍රමාණයක් ඇත.


නිඛිල (Intergers)


නිඛිල යනු සංඛ්‍යා කුලකයකි. 0.1.2.3.4.5..... යන ධන සංඛ්‍යාත් 0,-1,-2,-3,-4,-5.... යන ඍන සංඛ්‍යාත් නිඛිල වලට අයිති වේ.නිඛිල සදහා දශම හෝ භාග අයිති නොවේ.

උදා:- ධන නිඛිල = 0,123,250...
        ඍන නිඛිල = 0,-350,-420,-589...

නිඛිල අංක ගණිතය

මෙයට ඇතුලත් වන්නේ නිඛිල සංඛ්‍යා හා සම්බන්ධ ගණනය කිරීම්ය.

උදා:-  2500
         7500




























Post a Comment

 
Top