GuidePedia

1




මෙම ක්‍රමය සඳහා අවශ්‍ය වෙනවා මුදල් දී ලබාගත යුතු වෙන app එකක් සහ free ලබා ගන්න පුලුවන් app එකක්. එම apps ස්ථාපිත කරගැනීමෙන් පහසුවෙන්ම RAM එක වැඩි කරගන්න පුළුවන්. 
 ඉහත අපි ඔබට පැවසුවා නේද මේ සඳහා මුදල් දී ලබා ගතයුතු වෙන app එකක් අවශ්‍ය වෙන බව. කලබල වෙන්න එපා අපි එය ඔබට නොමිලේම ලබා දෙනවා. මෙය වෙළඳ පොලේ ඩොලර් 9ක් වැනි මුදලක් වෙනවා. 


මෙහිදී භාවිතා කරන්නේ (RAM Expander) කියන මෘදුකාංගය. එමගින් ඔබේ දුරකතනයේ තිබෙන SD card එක RAM එකක් බවට පරිවර්තනය කරනවා. මෙය ක්‍රියා කරන්නේ නියම RAM එකක් විදියට නෙවෙයි, එය ක්‍රියා කරන්නේ (Virtual RAM) එකක් විදියටයි. 


පහත තිබෙන බටන් එක ක්ලික් කර එම මෘදුකාංගය නොමිලේම බාගන්න.
https://app.box.com/s/wl4psy6bu2kd3npd761b 



මේ පහතින් ඔබ දකින්නේ මෙම මෘදුකාංගයේ තිබෙන සුවිශේෂී පහසුකම් කිහිපයක්. 


Free SD card memory as a RAM use (SWAP RAM / SWAP MEMORY)

- Swapfile RAM expansion up to 4.0 GB 

- No limit on SWAP partition

- The usual performance degradation when paged not occur with sd card from class-8

- Widget for PNP swap (swap on / off swap)

- Detailed Memory Information & Analysis

- Autorun

- Swappiness kernel parameter set

- Easy foolproof use

(1 click optimization and automatic calculation)

- Supporting Tung all Android devices (root access and Kernelswap support)



ඉහත App එක ඔබේ Android දුරකතනයට සහයෝගය දක්වනවාද යන්න දැනගැනීම සඳහා මෙම app එක install කර එය පරික්ෂා කර බලන්න. 

https://play.google.com/store/apps/d...ehsoft.meminfo



1. ඔබේ දුරකථනය මේ සඳහා සහයෝගය දක්වනවානම් ඔබට හැකියාව තිබෙනවා පහසුවෙන්ම RAM එක වැඩි කරගැනීමට. 
2. app එක ස්ථාපිත කරගත් පසුව ඉංග්‍රීසි භාෂාව තෝරන්න. 
3. දැන් SWAP file එකක් සාදා ගැනීමට Swap Active කියන එක තෝරන්න
4. මීළඟට ඉහතදී සාදාගත් SWAP file එක enable කරගන්න. 
5. මේ තමයි අවසාන පියවර. එහිදී අළු පැහැයෙන් දිස් වෙන පෙට්ටිය (Grey Box) මත click කර එය active කරගන්න. 

දැන් ඔබේ RAM එක වැඩි වී තිබෙන බව අත්දැකීමෙන්ම ඔබට දැකගන්නට පුලුවන්. 

සැ.යු - මෙය සිදු කරගැනීමට ප්‍රථමව ඔබේ SD card එකේ තිබෙන දත්තයන් බැකප් කර තබා ගන්න. මෙම ක්‍රමය මගින් ඔබේ දුරකතනයේ RAM එක වැඩි කර ගැනීමටනම් දුරකථනය Root කර තිබීම අත්‍යවශ්‍යම වෙන බව කරුණාවෙන් සලකන්න. 

comment එකක් දන්නා අමතක කරන්න එපා..

Post a Comment

 
Top