GuidePedia

0




වර්තමානයේ ලෝකයේ හැම රටකම වගේ ඉතාම ජනප්‍රිය සමාජ ජාලයක් තමයි ඉතින් Facebook කියන්නේ.. ඉතින් FB Profile එකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරු තරම්. අනික මේ FB එක Use කරන ගොඩක් අයට FB Profile දෙකක් තුනක් තියෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.. මේ Fake Account දෙක තුනකට එකපාර එකම Browser එකෙන් Log වෙන ක්‍රමයක් තමයි අද කියල දෙන්න හිතුවෙ..





මේ වැඩේ කරන්න නම් ඉතින් අපි ලග Firefox Browser එක තියෙන්න ඕනි.. ඒක නැත්නම්  ඔන්න අලුත්ම Version එක පහළ තියෙනවා.. බා ගන්නකෝ..(තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න)





 Firefox Last


ඊළගට මේ වැඩේ ගොඩදාගන්න ඕනි කරන Add on එක පහළින් තියෙන Link එකෙන් ගිහින් තත්පර 5 කින් පස්සෙ Skip Add click කරල Firefox එකට Install කරගන්නකෝ..(තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න)





 Multifox Addon
  • මේක ස්ථාපනය කරගත්තට පස්සෙ ඔය පහළ තියෙන විදියට අලුත් Icon එකක් ඔයාගෙ Browser එකේ පෙනේවි..





( රූපය අපැහැදිලි නම් එය මත Click කරන්න )
  • ඕක Click කලාට පස්සෙ තියෙන New කියන එක ඔබන්නකෝ.. නැත්නම් Ctrl + Alt + M ඔබන්න...


  • එතකොට අලුත් Firefox Window එකක් Open වෙයි.. මේ අලුත් Window එක කලින් Open උන Window එක එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. ඉතින් මේකෙන් ඔයාට අලුත් FB Account එකකට Log වෙන්න පුලුවන්.. 




  • මේ ආකාරයට ඔයාට එකම Browser එකෙන් එකම වෙලාවෙ FB Account කිහිපයකට Log වෙලා වැඩ කරන්න පුලුවන්..




  • ඒ වගේම ඔයා Open කරගත්ත Window පහත ආකාරය Rename කරගන්නත් පුලුවන්..









Fake Account තියෙන යාලුවන්ට නම් මේක ගොඩක් වැදගත් වෙයි.. මොකද මේ වැඩේට Browser 2ක් , 3ක් Use කරනකොට Ram භාවිතය වැඩි වෙනවනේ...

එහෙනම් පහළින් Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.. ඒක අපේ ඊලග ලිපි වලට ගොඩක් වැදගත් වෙයි.. එහෙනම් අපි ගියා. අලුත් Post එකකින් ලගදිම හමු වෙමු..








Post a Comment

 
Top