GuidePedia

0
මේ ක්‍රමය ගොඩක් 3g dongles වලට පාවිච්චි කරන්න පුළුවන් .වැඩේට බහිමු .. මුලින්ම සාමාන්‍ය විදියට සිම් පතක් ඇතුල් කර connect කර බලන්න .ඔයාලට invalid sim හෝ ඊට සමාන massage එකක් දක්නට ලැබෙයි . modem software එක close කරලා nokia pc suite එක download කර ගන්න .
මෙන්න link එක

 Full Version
දැන් සාමාන්‍ය විදියට install කරලා open කරගන්න.


දැන් configure වලට ගිහින් modem එක select කරන්න .

දැන් pc suite එක හරහා ඉන්ටෙර්නෙට් use කරලා බලන්න .

Post a Comment

 
Top