GuidePedia

0




ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්.

හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ,  ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් කියන එකනෙ . ක්‍රැක් වල තත්වය මම ඉතිං අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නෑනෙ. ඒක ඔයාල දන්නවා.
මේක Free දෙන එකක් උනාට මේකෙ ගොඩක් පහසුකම් තියනවා නම තමා ඔය පහල තියෙන්නෙ.


NetWorx NetWorx


මම පාවිච්චි කරන්නෙත් ඔය software එකම තමා ,  මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ  මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට  භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා

ඉතිං විස්තර ඇති ඔයාලත් අරගෙනම බලන්න.
පහල තියන link එකෙන්

Download කරන්න මෙතන Click කරන්න  ඕකෙ යටම වම් පැත්තෙ ඇති download කරන්න link එක.
(තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තිබෙන Skip Ad ක්ලික් කරන්න)





 මේ screenshot එක දැම්මෙ speed පෙන්නන ආකාරය බලාගන්නයි.
 
 
 

Comment එකක් දාලම යන්නකෝ...

Post a Comment

 
Top