GuidePedia

0







කවුද අකමැති Octapad එකකින් වැඩ දාන්න. ඒත් ඔව්වා ගන්න කොහෙද සල්ලි. ඒත් අද මම ගෙනාව ඔච්චර වටින Octapad එකක් නොමිලේ. මෙතනින් අරගන්න භාන්ඩෙ. හැබැයි මේ App එක දාන්න පුළුවන් Android Phone වලට විතරයි
--->> DrumHead
පහල තියෙන්නෙ Screen Shot ටිකක්.














දැන් තියෙන්නෙ වැඩර් වගේ Octapad එකෙන් සෙල්ලම් දාන්න.

Comment එකක් දාලම යන්නකෝ...

Post a Comment

 
Top