GuidePedia

0

තවත් වටින කියන Software එකක් එක්ක තමයි අදත් ආවේ.. අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ අපි හදන Word Document එක එක Format වලට Save කරගන්න පුලුවන් පොඩි Software එකක්.. අපි මේකෙ Full Version එක දෙන්නේ.. Install කරන කොට Serial එකක් ඉල්ලයි.. එතකොට ඕකෙ තියෙන Keygen එක Open කරල Key එකක් Generate කරල දෙන්න..
(තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න)




 Universal Document Convater





මතක ඇතිව මේක Install කරල ඉවර උනාම අන්තිමටම Finish කියල එකක් එනවා.. එතන තියෙන Tic දෙක අයින් කරන්න එපා..




  • එහෙනම් දැන් Install කරල ඉවරනම් MS Word එක Open කරගන්න.. 
  • ඔයාගේ Document එක හදල ඉවර වෙලා File කියන එකේ Print කියන එක ‍තෝරන්න..
  • ඊළගට එතන තියෙනව Print එක ‍තෝරන්න.. එතනදි Printer එක විදියට Universal Document Converter කියන එක ‍තෝරන්න..
  • ඊළගට එතනම පහළ තියෙන Print Option කියන එක ඔබන්න...
  • එතකොට ඔය පහළ තියෙනව වගේ Window එකක් Open වෙයි.. ඒකෙන් File Format එකට ගිහින් ඔයාට ඕනි File Type එක දීල OK කරන්න..  JPEG , GIF ඔය වගේ File ෆොර්මට් ගොඩක් තියෙනවා... ඒ වගේම එතනින් තවත් වැඩ කෑලි ගොඩක් දාගන්න පුලුවන්.. Try කරල බලන්න..
  • දැන් Print එක ඔබන්න.. එතකොට මේ Document එක Save කරන ඕනි තැන දීල Save කරගන්න.. එච්චරයි.... 





Post a Comment

 
Top