GuidePedia

0







හරි අද කියලා දෙන්න හදන්නේ SMS එකකින් කොහොමද Mobile Phone එකක් Shutdown කරන්නේ කියලා.හැබැයි ඉතින් මේක හැම Mobile එකකටම බෑ. NOKIA 1110,1110i,1112,1100,2100 කියන ටිකට විතරයි.මේක හරියට පුංචි වයිරස් එකක් වගේ දෙයක්.මේක වෙන්නේ මෙහෙමයි.ඔය පහලින් දාලා තියෙන ටික SMS එකකින් අදාල පුද්ගලයාට යවපුවහම! 


,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
,,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,






(මේක COPY කරන්න බැරිනම් මෙතනින් Download කරගන්න)

ඉතින් යනවා. SMS එක Open කරලා බලද්දිම එයාගේ Phone එක Shutdown වෙනවා.සමහරක් Restart වෙනවා.යාලුවන්ට පොඩි ආතල් එකක් දීලා බලන්න.ටිකක් බය කරන්න පුලුවන් වෙයි(අපෙ උන්නම් බයවෙයි ඕවට) වෙන Mobile Phone වලට මට හම්බුන් නෑ.ඔයාලට හම්බුනොත් එහෙම මටත් කියන්ඩෝ.. .. ජය!....


Post a Comment

 
Top