GuidePedia

0

                   මම ගැන ඉතින් ඔයාලා හොදට දන්නවනේ. මම ඉතින් ඔය හැම තැනම යනකොට හම්බුනා තව අලුත් දෙයක්. මම නම් දැම්මා ඔයාලත් දාලා බලන්න ඇත්තටම හොදයි මේක. මෙන්න මේකයි කතන්දරේ









මම කියන්න යන්නේ ඔයාගේඔයාට කගේ හරි න් එකක යන සින්දුවක් දැන ගන්න ඕනෙද? ලජ්ජිද අහන්න සින්දුවේ නම මෙන්න එහෙනම් විසදුම .එකට වැදගත් දෙයක් ඔයාට Nokia phone එකද්ද තියෙන්නේ නැත්තම් ඔයාට තියෙන්නේ apple එකද්ද නැත්තම්  ඔයාට තියෙන්නේ  blackberry ද  ඔන්න එහෙනම් ඒවාට මේක මොකද්ද දන්නවද ඔයාගේ phone එකට හොදට ඇහෙන විදියට සින්දුවක් යනවනම් ඔයා  එක අහලා නැත්තම් එකේ  නමක් දන්නේ  නැත්තම් මේක on කරලා ටිකවෙලාවක් යනකොට සින්දුවේ විස්තර ඔක්කොම දෙනවා   ඔයාලත් මේක කරලා බලන්න හොදනම් comment එකක් මතක් කරලා දාලා යන්න      

පහල තියන link click කරන්න ඔයාට ඕන එක තොර ගන්න
(මේ හැම එකක්ම Downloads කරන විට තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න)




 nokia phone සදහා මෙතනට click කරන්න



apple සදහා මෙතනට click කරන්න




blackberry සදහා මෙතනට click කරන්න 




වෙනත් phone සදහා මෙතන click කරන්න



Post a Comment

 
Top