GuidePedia

1





 
        ඔන්න ඩයලොග් එකෙන් දැන් නොමිලේ ටිවි බලන්න දැන් පුලුවන්. (මේකනම් ගොඩක් දෙනෙක් දන්නවා මේ කියන්නේ දන්නේ නැති අයට හොදේ..)ඒ කියන්නේ සත පහක්වත් ඩේටා වලට කැපෙන්නෙ නැ.වෙනද ටිවි පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තට ඩේට වලටත් බර ගානක් කැපෙනව නේ.දැන් එහෙම ඕන වෙන්නෙ නෑ.ඩේට වලට සතයක් වත් කැපෙන්නෙ නැතුව ටීවි බලන්න පුලුවන්.මේ අවස්ථාව ලැබෙන්නෙ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි.ඉතින් මේකට ඩයලොග් සිම් එකක් අලුකෙන් ගත්තත් පාඩු නෑ.

ඔබ ඩයලෝග් හරහා අන්තර්ජාලය භාවිතා කරනවනම් මේ සේවාව ලබා ගන්න පුලුවන්ගමේ සදහා ඔබගේ වෙබ් බ්රවුසරය HTML5 සහ ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංග තිබිය යුතුය. HSPA සේවාව ඔබේ ඩොන්ගලයේ තිබිය යුතුය.

ඔබට මෙම සේවාව ලබාගන්න අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ නම ඊමේල් ලිපිනය සහ ඩයලොග් අංකය ලබාදෙන්න දැන් ඔබට නොමිලේ Free Zoon හරහා නොමිලේ චැනල් 9ක් ලබාදෙනවා නොමිලේ ලබාදෙන චැනල් සදහා කිසිදු ගාස්තුවක්
අයනොකෙරේ වෙනත් චැනල් නැරබීමට මසකට රුපියල් 100ක් ද එක දිනක් නැරබීමට රුපියල් 3ක්ද අයකෙරේ වෙන වෙනම පැකේජ වෙන් කර ඇති අතර සියලුම චැනල් බැලීමට නොහැක.



නොමිලේ ඩයලොග් ටීවී බැලීම සදහා මෙම අඩවියට පිවිසෙන්න 








Softwear එක Download කරන්නේ නැතුව T.V. බලන්න මේ Link එකට යන්න

මෙම වෙබ් අඩවිය සදහා කිසිදු ගාස්තුවක් හෝ ඩේටා අය නොකෙරේ (ඩයලොග් පාරිබෝගිකයන් සදහා පමණයි. වෙනත් අන්තර්ජාල සේවා බාවිතා කරන්නන් සදහා පිවිසිය නොහැක )





මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරබිය හැක




Post a Comment

  1. ඔබේ Desktop/Laptop/Mobile Phone...ඕන එකකින් නොමිලේ Tv බලමු..(Dialog Only) >>>>> Download Now

    >>>>> Download Full

    ඔබේ Desktop/Laptop/Mobile Phone...ඕන එකකින් නොමිලේ Tv බලමු..(Dialog Only) >>>>> Download LINK

    >>>>> Download Now

    ඔබේ Desktop/Laptop/Mobile Phone...ඕන එකකින් නොමිලේ Tv බලමු..(Dialog Only) >>>>> Download Full

    >>>>> Download LINK c4

    ReplyDelete

 
Top