ඔයාලට පොඩි TRICK එකක් කියල දෙන්න කියල හිතුවා මේක ගොඩක් අය නම් දන්නවා ඇති ඒත් නොදන්න අයත් ඉන්නවානේ ඒ අයටයි මේක..... ...... අද මන් ඔයාලට කියල දෙන්න කියල ගෙනාවේ BROWSER එකේ SAVE වෙලා තියෙන PASSWORDS බලාගන්නේ කොහොමද කියල කියන්න.... අපේ ගොඩාක් අය හිතන් ඉන්නේ SAVE වෙච්චි PASSWORDS කාටවත් බලාගන්න බෑ කියලනේ ඒත් ඒක බොහොම පහසු දෙයක් එහෙනම් වැඩේට බහිමු
1 .opera එකේ save වෙච්චි passwords බලාගන්න විදිහ..
හරි මුලින්ම opera එක open කරගෙන address bar එකේ මන් පහල දීල තියෙන path එක type කරල enter කරන්න
opera://settings/passwords
හරි දැන් save වෙච්චි passwords ටික ඇවිල්ල නේද.
2 .google chrome එකේ save වෙච්චි passwords බලාගන්න විදිහ..
හරි මුලින්ම google chrome එක open කරගෙන address bar එකේ මන් පහල දීල තියෙන path එක type කරල enter කරන්න
chrome://settings/passwords
හරි දැන් save වෙච්චි passwords ටික ඇවිල්ල නේද.
chrome://settings/passwords
හරි දැන් save වෙච්චි passwords ටික ඇවිල්ල නේද.
3 .mozila firefox එකේ save වෙච්චි passwords බලාගන්න විදිහ..
හරි දැන් බලමු mozila firefox එකේ save වෙලා තියෙන passwords බලන්නේ කොහොමද කියල
මෙච්චරයි කරන්න තියෙන්නේ මුලින්ම mozila firefox එක open කරගෙන tools tab එකට යන්න ඊට
පස්සේ option window ඒකේ security pane එකට යන්න saved passwords කියන button එක click කරල බලාගන්න..
හරි එහෙනම් මම දැන් යනවා යාලුවනේ මේ post එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් comment එකක් හරි like එකක් හරි දාල යන්නකෝ....
Post a Comment