GuidePedia

2

මුලින්ම මෙතන ක්ලික් කරලා paypal එකට යන්නකෝ.
මන් පල්ලහින් වීඩියෝ එකක් දල තියනවා, එක බලාගෙන වැඩේ කර ගන්නකො..
හරි මම හිතනවා ඔයාල දැන් paypal account එක හද ගන්න ඇති කියලා.
http://trickslanthaya.blogspot.com/2014/10/paypal-account-verify-paypal.html
දැන් ඔයාල හද ගත්ත paypal account එක verify කරගන්න ඕනි. නැත්නම් ඔයාලට සල්ලි ගන්න බැරි වෙනවා..
paypal account එක verify කරගමු.
මේකෙදි ඔයාට bank account එකක් හදල එකේ visa card එක එහෙමත් නැත්තන් web card එක යොදාගන්න වෙනව. මතක තියාගන්න සමහර වෙලාවට bank card එකෙන් එකවරම paypal එක verify කරන්න යන්න එපා. මොකද සමහර card online ගනුදෙනු සඳහා active කරගන්න ඕන. ඔයා bank එකෙන් ඒ පිළිබඳව විමසා බලන්න.හැබැයි වැරදිලාවත් internet එකෙන් සල්ලි ගන්න කතා කියන්න යන්න එපා. ඒ වෙනුවට online shopping කරන්න පුළුවන් විදියට card එක හදාගන්න විදිය කොහොමද කියල අහන්න.
දැන් මේ වීඩියෝ එක බලලා වැඩේ කරගන්නකො.
හරි දැන් බලමු මේ සල්ලි කොහොමද අතට ගන්නේ කියලා.
paypal account එකේ තියන සල්ලි අතට ගන්න ක්‍රම 2ක් තියනව. 
  • පලවෙනි ක්‍රමය තමයි bank එකට සල්ලි ගන්න එක.
  • දෙවෙනි ක්‍රමය තමයි $ විකුණන එක ,
මුලින්ම්ම පලවෙනි ක්‍රමය ගැන කතා කරමු. ඔයාට පුළුවන් paypal එකෙන් ඔයාගෙ bank එකට සල්ලි ගන්න පුළුවන්. එත් මේකෙ අවාසි දෙකක් තියනව. පලවෙනි එක තමයි මෙහෙම සල්ලි ගනිද්දී 2.5$ - 5$ අතර මුදල් ප්‍රමාණයක් කැපෙන එක. අනික් එක තමයි මේ විදියට සල්ලි ගන්න එකේ පොඩි භයානක කමක් තිබීම. මොකද paypal වලින් සල්ලි ගන්න තාම ලංකාවෙ තහනම් එත් ගන්න කට්ටිය ඉන්නව. මේ නිසා මම මේ ක්‍රමය ඔබට යෝජනා කරන්නේ නැහැ. එත් කරන්න බැරි කමක් නැහැ. වගකීම ඔයාගෙ අතේම තමයි. 
දෙවෙනි විදිය තමයි තමයි paypal වල තියන $ විකුණන එක. මේක කරන්නෙ මෙහෙමයි. ලංකාවෙ හුගක් අය ඉන්නව ebay හෝ වෙනත් sites වලින් බඩු ගන්න. එකට ඩොලර් ඕන ඒ නිසා ඒ ගොල්ලො ඒගොල්ලන්ගෙ bank account වල තියන රුපියල් වලින් bank එකෙන් ඩොලර් මිලදී ගන්නව. මේක ඒගොල්ලන්ට අවාසියි මොකද bank එක ඩොලර් විකුණන්නේ වැඩි මුදලකට වීම. මේ නිසා මේගොල්ලො අඩුවට $ විකුණන අයව හොයනව. ඒතමයි අපි. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරල විස්වාසවන්ත බාවයක් ඇති උනාට පස්සෙ අපිට පුළුවන් ඩොලර් එකකට රුපියල් 120ක් හෝ 125ක් වගේ මුදලකට එකග වෙන්න. කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා ඔයාගෙ paypal එකේ තියන සල්ලි එයාගෙ paypal එකට යවනව ඒ වෙනුවට එයා රුපියල් වලින් ඔයාගෙ bank account එකට දානව. දැන් හිතයි ඒ වගේ විස්වාසවන්ත කෙනෙක් කොහොමද හොයාගන්නෙ කියල. එක අමාරු වැඩක් නෙමේ. ඔයාගෙ යාළුවො උනත් ඉන්න පුළුවන් ඒ වගේ අය. ඒ වගේම facebook එකේ උනත් විශ්වාසවන්ත අය ඉන්නවා.
http://trickslanthaya.blogspot.com/2014/10/paypal-account-verify-paypal.html

Post a Comment

  1. අයියේ Premier වෙනුවට Personal acount වර්ගය දැම්මට ප්‍රශ්නයක් වෙයිද?

    ReplyDelete
  2. නිවැරදිව Paypal Account එකක් හදල Verify කරලා Paypal එකේ සල්ලි අතට ගමු.. >>>>> Download Now

    >>>>> Download Full

    නිවැරදිව Paypal Account එකක් හදල Verify කරලා Paypal එකේ සල්ලි අතට ගමු.. >>>>> Download LINK

    >>>>> Download Now

    නිවැරදිව Paypal Account එකක් හදල Verify කරලා Paypal එකේ සල්ලි අතට ගමු.. >>>>> Download Full

    >>>>> Download LINK DJ

    ReplyDelete

 
Top