GuidePedia

1


 

මම මීට කලින් පෝස්ට් එකක කියලා තියෙනවා ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන එක විදිහක් ගැන.. ඒ තමයි ඇඩ් ක්ලික් කරන එක..මෙතැනින් ගිහින් ඕන නම් ඒක කියවලා බලන්න. මම දැන් කියන්න යන්නේ ඇඩ් ක්ලික් කර නොකර වෙබ් සයිට් බලලා සල්ලි හොයන විදිහක් ගැන. මේක ඇඩ් ක්ලික් කරනවට වඩා ලේසියි. මේකෙන් පොඩි කපටි වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන්. ඇඩ් ක්ලික් කරලා දවසකට හොයන්න පුලුවන් පොඩි ගාණක් නේ. ඒත් මේකෙන් පැයකට 1$ හොයන්න පුලුවන්. පැයක්ම අපි වෙබ් සයිට් දිහා බලන් ඉන්න ඕනේ නෑ. අපි මේ වෙබ් සයිට් එකේ ඇඩ් බලන්නම ඕනේ නෑ.. ඇඩ් ක්ලික් කරද්දි අපට ෆොටෝ එකක් ක්ලික් කරන්න එපැයි. ඒත් මේකෙන් එහෙම ඕන නෑ.. අපි වෙබ් සයිට් එකේ තියෙන Start Surfing කියන තැන ක්ලික් කරලා අපට වෙන ඕනම වැඩක් කරන්න පුලුවන්. මම මේක ලියන ගමනුත් මම Surfing කරනවා...පැයකින් ඇවිත් බැලුවනම් අපේ එකවුන්ට් එකේ 1$  තියෙනවා... අපට මේකේ සල්ලි ගන්න පුලුවන් අපේ එකවුන්ට් එකේ 35$ වුන ගමන්ම.... ඒ කියන්නේ පැය 35ක් මේක කරානම් අපිට 35$ ගන්න පුලුවන්.. පැය 35කට රු 4000ක් විතර.. වැඩේ කරන්න කැමතිනම් පාත තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්නකෝ...
ඔයාගේ විස්තර ටික හරියට පුරවලා රෙජිස්ටර් වෙන්න.







 විස්තර ටික දීලා රෙජිස්ටර් වුනාම ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එකට ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරන්න. නැත්නම් රෙජිස්ටර් කියලා ක්ලික් කරපුවම එතනම පෙන්වනවා Activate Your Account කියලා.. ඉතින් ඒක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිවේට් කරගෙන එකවුන්ට් එක ඇතුලට ගිහින් වම් පැත්තේ උඩ තියෙන Start Surfing  කියන එක ක්ලික් කරලා බලන් ඉන්න... ඔයා බලන් ඉද්දි ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු වෙයි....
...................................................
වැඩේ හරිනේ නේද????

Post a Comment

 
Top