GuidePedia

1
මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔය ලෝකෙ වටේම පාරවල්වල,උද්‍යානවල්වල,වැදගත් ස්ථාන වල එහෙම හයි කරල තියන CCTV-Camera වල දර්ශන අපිට අපේ මැෂින් එක ඉස්සරහ වාඩි වෙලා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන.


මෙන්න ක්‍රමේ...
මුලින්ම ඉතින් ඔය කවුරුත් දන්න Google එකට යන්නකෝ.ඊට පස්සෙ මෙතනට ගිහින් එතන දීල තියන ටෙක්ස්ට් එක කොපි කරගෙන Google එකේ Search bar එකට පේස්ට් කරන්න...පස්සෙ Search කරන්න. ඔය එන්නේ Search result වලට එක එක Cam වල ලින්ක්. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔය ඕන එකක් උඩ ක්ලික් කරන එක....හ්ම් දැන් ඔය පේනවනේ අප්පා මරු මරු ජාති.....



ඔයාලත් මේ වගේ වැඩ වලට කැමතිනම් මේ බ්ලොග් එකේ අලුත්ම ලිපි ගැන දැන ගන්න Facebook Fan Page එකට Like එකක් දාන්න.වැඩේ කොහොමද කියල කොමෙන්ටුවකුත් දාන්න හරිද.


Post a Comment

  1. අනුන්ගේ Cctv-Camera වලින් අපි වැඩක් ගමු.. >>>>> Download Now

    >>>>> Download Full

    අනුන්ගේ Cctv-Camera වලින් අපි වැඩක් ගමු.. >>>>> Download LINK

    >>>>> Download Now

    අනුන්ගේ Cctv-Camera වලින් අපි වැඩක් ගමු.. >>>>> Download Full

    >>>>> Download LINK aG

    ReplyDelete

 
Top