මේක ඉතාමත් සරල ක්‍රමයක්.මේකේ ගොඩක් වටිනවා කියන්නේ Format කිහිපයකින්ම Direct අපට අවශ්‍යය youtube වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ,
මුලින්ම ඔයා youtube යන්න
ඊට පස්සේ කැමති video එකේ නම ගහලා search කරන්න..........
හරි දැන් අපිට ඔනි video එක අවානේ....
ඊට පස්සේ video එක stop කරලා..
video එකේ තියන url එකේ www. ලගට ss ගහලා enter එක ඔබන්න.. (www.ssyoutub.....)
තේරුනේ නැත්නම් පහල 4to ටික බලන්න
දැන් ඔයාට ඕන ෆයිල් ෆෝමැට් එක බාගන්න....(අවශ්‍ය ෆයිල් ෆෝමැට් එක උඩ ක්ලික් කරන්න)
Post a Comment