GuidePedia

2
ඔයාගේ computer එකේ දැන් IDM (Internet Download Manager) නැද්ද? එහෙම නැත්තනම් තිබ්බ එකේ crack එක මාට්ටු වෙලා එක දැන් වැඩ කරන්නේ නැද්ද? එහෙනම් මේ ලිපිය ඔයාට බොහොම වටීවි. කියවලම බලන්නකෝ.







සාමාන්යෙන් අපිට මොනවා හරි download කරගන්නවා නම් තියන හොදම එක තමා Internet Download Manager හෙවත් IDM කියල කියන්නේ. ඔයාලා හැමෝම එක එක පාරක් හරි භාවිතා කරලා තියන බවට සැකයක් නෑ. ගොඩක්ම YouTube එහෙම video එකක් ගන්න ගියාම ඉතින් ඒ කාලේ නම් ඉතින් IDM ම තමා. ඉතින් ඉස්සර IDM දාලා crack එක දාපුවම හරි. එත් පස්සේ මෙහෙම දාන crack එක මාට්ටු උනා. ඒ මදිවට Browser එකත් IDM extention එක block කරන්න ගත්තා. දැන් පහුගිය කාලේ ඉදන් fake serial කියල warning msg එකක් එන්න අරන්. මටත් මේ ඔකොටම මුහුණ දෙන්න උනා. අන්තිමේට මේකට බෙහෙතක් හම්බුනා මට. යන්තන් දැන් කිසිම අවුලක් නැතුව මන් IDM use කරනවා. අද මම ඔයාලට බොහොම සරලව කියල දෙන්නම් මේක කරන විදිය.



ඔයා සාමාන්යෙන් හොඳ computer දන්න කෙනෙක් නම් මේක උඩින් පල්ලෙන් කියවලා කරාට කමක් නෑ. එත් අනික් අය මේකේ හැම පියවරක් ම හොදටම කියවල කරන්න මතක තියාගන්න. ඉස්සෙල්ලම අපි ඔයාගේ computer එකේ දැනට අවුල් ගිය IDM තියනවා නම් ඒ ඔක්කොම ඉවත් කරන්න ඕනි. මොකද කොච්ච්ච්ර මොකුත් කරත් වැඩක් නෑ පරණ එක්කෙනා හිටියොත්. ඔයා computer එක format කරපු ගමන් වගේ නම් තාම IDM දාලා නැත්තම් කෙලිම්ම 5 පියවරට යන්න. මොකද ඔයාගේ පරණ කෑලි නෑ අයින් කරන්න.







1) තාම පරණ IDM install කරලා නම් තියෙන්නේ control panel එකේ Program and Features ගිහින් එක uninstall කරන්න. දැන් restart කරන්න කියයි. එත් එහෙම කරන්න එපා. තව පොඩි දෙයක් කරලා ඉන්න ඕනි.
2) දැන් Run එක open කරලා (windows button + R) එකේ regedit කියල ගහල ok කරලා registry editor එක open කරලා මෙහෙම යන්න. HKEY_CURRENT_USER එකේ Software ඔකේ තියන Download Manager කියන key එක delete කරන්න.

3) දැන් C එකේ Program Files (x86) à Internet Download Manager කියන folder එකත් delete කරන්න. ඊට පස්සේ C =>ProgramData එකේ IDM කියන folder එකත් delete කරන්න. (ProgramData කියන එක Hide වෙලයි තියෙන්නේ). මේ කිව්ව folder දෙක තිබ්බේ නැත්තම් කමක් නෑ තිබ්බොත් කරන්න. 32bit භාවිතා කරන අයගේ Program Files (x86) වෙනුවට තියෙන්නේ Program Files කියලා එකක්. විතරයි.
4) දැන් computer එක restart කරන්න. දැන් ඔයාගේ web browser එකට ගිහින් පරණ IDM එකේ extension හරි Add-on එහෙම හරි install වෙලා තියන ඒවා remove කරගන්න. (Chrome වල tools =>Extensions, FireFox වල Setting වල Add-ones වල Extensions)
5) දැන් ඔයාගේ Web Browser එක update කරගන්න. latest ම version එකට. (browser එකේ about වලට ගියාම එයා update තියනවා නම් හොයලා ගනී.) අපි මෙහෙම කරන්න ඕනි කලින් ආව සංස්කරණ වල IDM එකට support නොකරන දෝෂයක් තිබුනා. IDM block වෙන්න ගොඩක්ම හේතු උනේ එක තමා.
6) ඔය වැඩ ඔක්කොම හරි නම් දැන් ඔයා මේකට ගිහින් තියන latest ම IDM එක බාගන්න.  
     (Download කරනකොට එන Page එකේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න ඊට පස්සේ Download කරගන්න)                                    
දැන් ඕක install කරගන්න. එත් open කරන්න එපා.
7) දැන් මෙන්න මේ Patch එක බාගන්න. මේක වැඩකරන All IDM Patcher එකක්.
    




(Download කරනකොට එන Page එකේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න ඊට පස්සේ Download කරගන්න) 



                                 
                                                              Download
8) දැන් ඔයාගේ virus garud එකක් එහෙම තියනවා නම් විනාඩි 5 කට වගේ පොඩ්ඩක් නවත්තලා මේක ඔපෙන් කරලා patch කරන්න. Locate IDM කියන එක click කරලා 
 C =>Program Files (x86) =>Internet Download Manager =>IDMan.exe කියන file එක patch කරන්න.
9) දැන් web browser එක open කලාම IDM Extention එක install වෙන්න අහයි එක කරගන්න. ඉහෙම install ඉනේ නැත්නම් C=>Program Files (x86) à Internet Download Manager =>IDMGCExt.crx කියන ඔය file එක browser එකේ Extension උඩට ඇදලා දැම්මාමත් install කරගන්න පුළුවන්.
දැන් ඉති යස අපුරුවට ඔයාට තවත් බොහොම කාලයක් සතුටින් IDM එකත් එක්ක ජිවත් වෙන්න පුළුවන්. මේකත් අවුල් ගිය දවසකට මම තවත් IDM වැඩක් අරන් එන්නම් කෝ. අහ ඊට කලින් තව IDM speed කරගන්න ක්‍රමයක් තියනවා.

ඒක තමයි IDM booster මේක හුගක් වටිනා සුපිරි software කෑල්ලක් මේක install කරන්න හරිම ලේසී. install කරලා optimiළෙ කරන්න විතරයි තියෙන්නේ.

දැන් ඕක install කරට පස්සේ මෙහෙම වැටෙයි



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKHWac2odlBpkcWzX016OmtRNYxk4-knDezwYsxhDoZNBwzsJnyexYMz42e2keGgFKtA9qUq3VhkH-NIk0ECY1R_T-5In7ZZgyoysLHQOUpCYsl7wFRnqwRFXv4wzC7aNSud7vM1zxC8o/s320/1.png
 ඔකේ optimize idm කියන එක click කරන්න



වැදගත්ම කරනේ තමයි අනිවාර්යෙන් idm install කරලා තියෙන්න ඕනේ මේක කරන්න කලින් හොදේ 
මෙතනින් බාගන්නකො එහෙනං
(Download කරනකොට එන Page එකේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තියෙන Skip Ad ක්ලික් කරන්න ඊට පස්සේ Download කරගන්න)



http://adf.ly/alxNF









Post a Comment

  1. මොන මගුල්ද බ්න් මේ ලින්ක් එකක් වත් වැඩ නෑ.බ්‍රව්න්සර් ගානකින් try කරා

    ReplyDelete
  2. ලෝකේ හොදම Manager එකේ එන ඕනෑම Version එකක් කරලා ජිවිත කාලෙටම තියාගෙන.ඒකේ Speed එකත් 5 ගුණයකින් වැඩි කරමු.. ඔයාගේ Computer එකේ මේක තියෙනවනම් Errors එනවනම් එකත් හදමු.. >>>>> Download Now

    >>>>> Download Full

    ලෝකේ හොදම Manager එකේ එන ඕනෑම Version එකක් කරලා ජිවිත කාලෙටම තියාගෙන.ඒකේ Speed එකත් 5 ගුණයකින් වැඩි කරමු.. ඔයාගේ Computer එකේ මේක තියෙනවනම් Errors එනවනම් එකත් හදමු.. >>>>> Download LINK

    >>>>> Download Now

    ලෝකේ හොදම Manager එකේ එන ඕනෑම Version එකක් කරලා ජිවිත කාලෙටම තියාගෙන.ඒකේ Speed එකත් 5 ගුණයකින් වැඩි කරමු.. ඔයාගේ Computer එකේ මේක තියෙනවනම් Errors එනවනම් එකත් හදමු.. >>>>> Download Full

    >>>>> Download LINK ad

    ReplyDelete

 
Top