GuidePedia

0



Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. ගොඩක් අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.






1. Notepad එක open කරගන්න


2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න




Dim speaks, speech

speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks



3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි computer එක on වෙද්දී කියන්න හදන්න ඕනෙනම් Welcome to your PC, name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ type කරන්න.


4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින් save කරගන්න. (.vbs අනිවාර්යය වේ)


5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම computer එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.


6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup folder එකේ paste කරන්න.

Windows XP නම්: C:\Documents and Settings\All Users\StartMenu\Programs\Startup


Wondows 7/Vista නම්:
C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup


7. දැන් වැඩේ හරි. ප්‍රශ්න මුකුත් තියනවනම් පහලින් comment එකක් දාන්න

Post a Comment

 
Top