GuidePedia

0
ගොඩක් අය ආසයිනේ තමන්ගේ කොම්පියුටරේ ලස්සනට තියා ගන්න.ඩෙස්ටොප් එකට ලස්සන වෝල් පේපර් එකක්,ස්ක්‍රීන් සේවරයක් එහෙම දාලා චීස් වගේ තියෙන සමහර අයගේ කොම්පියුටරේ දැක්කාම ඉරිසියත් හිතෙනවා.ඔන්න ඉතිං මේ දෙන්න යන්නේ ඩෙස්ටොප් එ‍කට වෝල් පේපර් දානවා වගේ ඩ්‍රයිවර්ස් වලට,ෆෝල්ඩර් වලට බැක්ග්‍රවුන්ඩ් වෝල් පේපර් දා ගන්න පුලුවන් සොෆ්ටුවක්.
                                                               ඔන්න එහෙනම් ඉස්සරෝම පහතින්ම බා ගන්නකෝ.ඊට පස්සේ එක්ස්ට්‍රැට් කරලා "IESHWIZ" නමින් තියෙන ෆයිලය පමණක් අදාල ඩ්‍රයිව් එකට හෝ ෆෝල්ඩරයට කොපි කර ගන්න.දැන් ඩබල් ක්ලික් කරලා ඕපන් කර ගෙන නෙක්ස්ට් කරන්න."මොඩ්ෆයි බැක්ග්‍රවුනඩ් පිකචර් ඇන්ඩ් ෆයිල් නෙම් ඇපියරන්ස්" තෝරලා නෙකස්ට් දෙන්න.අදාල පික්චර් එක,බැක්ග්‍රවුන්ඩ් කලර් ආදිය තෝරා නෙක්ස්ට් කර ෆිනිෂ් දෙන්න.දැන් ෆෝල්ඩරේ රීෆෙෂ් පාරක් දාලා බලන්නකෝ.සුපිරි නේද?තව ෆෝල්ඩරේකට "IESHWIZ" කොපි කරලා වෙනස් විදියට අත් හදා බලන්න.



0.1 MB
http://www.mediafire.com/download/1hv6kh2gn7xnyoy/IE%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A.rar















Post a Comment

 
Top