GuidePedia

0


මේ ලිපිය අදාල වෙන්නේ iphone 4 බාවිතා කරන අයටයි. ඇත්තෙන්ම icloud ලොක් ios 7.1.2 අලුත්ම os එකට update කරපු අය හිර වුනා නේද 7.1.2 එකට Bypass එකක් ආපු නැති නිසා.









ඔන්න ඒකට අපි ගෙනාවා අලුත්ම Bypass කරන මෘදුකාංගය. කලින් තිබුණ 7.0.6 , 7.0.4 වගේ OS නම් ගින්නක් නැතුව icloud ලොක් එක කඩලා Jailbreak කරලා දෙන්න Evasion7 මෘදුකාංගය අපිට පිහිට වුනා. නමුත් 7.1.2 එකට අප්ඩේට් කරහම ඒ සෙල්ලම් දාන්න බෑ.

ඒකට හරියන්න මෘදුකාංගයක් geeksn0w කියන වෙබ් අඩවිය නිර්මාණය කරා.



 Geeksn0w මෘදුකාංගය මෙතනින් ගන්න ( 40 mb )
 
දැන් සමහරු කියයි PanGu එකෙන් jailbreak කරානම් හරිනේ කියලා. ඔව් හරි තමයි . නමුත් ඒක හරියන්නේ I cloud active කරලා තියෙන අයට විතරයි. PanGu සෙට් එකට ඉස්සෙල්ලම jailbreak හදා ගන්න පුලුවන් වුනත් Evasion7  වගේ Activation ලොක් තියෙන ඒවාට දාන්න පුලුවන් වෙන්න Jailbreak හදා ගන්න බැරි වුනා.


කෙසේ නමුත් ඉහත වීඩියෝවේ සදහන් පරිදි geeksn0w කියන මෘදුකාංගය බාවිතා කරලා මේ icloud lock වැටුන iPhone 4 ( A4 Device ) වලට icloud ලොක් බයිපාස් එකත් එක්කම jailbreak පහසුකම අත්විදීමට පුලුවන්.




 


Post a Comment

 
Top