GuidePedia

0


ඔන්න මම තවත් පට්ට සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආව.. මේක හැමෝටම ඕන වෙන සොෆ්ට්වෙයාර් එකක්.ලෝකෙ තියන හොදම browser එකක් තමා මම අරගෙන ආවෙ . මේක Firefox අලුත්ම සංස්කරණය, හැබැයි මේක සිංහලලෙන් තියන එක .. මේකෙ හැමදේම තියෙන්නෙ සිංහලෙන් .තව දෙයක් මේක පරණ එකට වඩා ගොඩක් Speed. ගොඩක් විට මේව install කරන්න තියෙන්නෙ Internet එකෙන්ම තමා.  මම අරගෙන ආව එක Install කරන්න Intrenet තියෙන්න ඕන නෑ මේක Offline Install කරන්න පුලුවන් .. මේක ඇත්තටම පට්ට browser එකක්. පෙනුමත් ලස්සනයි.. වැඩි කතා ඕන නෑ 
ඔන්න එහෙනම් බාගන්නකෝ 








https://download-installer.cdn.mozilla.net/pub/firefox/releases/30.0/win32/si/Firefox%20Setup%2030.0.exe

Post a Comment

 
Top