Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න
බෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.
මේ විදිහට apk file download කරන්න ක්රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්රම ඕනේ නෑ නේ.
මගේ phone එකේ පොඩි ලෙඩක් ආවා.internet වැඩ.එත් google play store එකට යද්දී කියනවා no internet connection කියලා.ඒක හදාගන්න පොඩි app එකක් download කරගන්න උනා.(ඒ ලෙඩේට ප්රතිකාර පස්සේ දවසක කියන්නම්) එතකොට google play එකෙන් app එක download කරගන්න බැරුව පොඩි කට්ටක් කෑවා.එකට විසදුමක් තමා මේ.
මෙච්චරයි කරන්න තියෙන්නේ.මුලින්ම google play store එකට ගිහින් download කරගන්න ඕන app එක හොයා ගන්න.ඊට පස්සේ එකේ link එක (URL එක) copy කරලා පල්ලෙහා site එකට ගිහින් paste කරලා "Generate Download Link කියලා දෙන්න.එතකොට download කරන්න link එකක් එයි.ඒකෙන download කරගන්න පුළුවන්.
මෙන්න මේක click කරලා site එකට යන්න

Post a Comment