GuidePedia

0








දන්නේ නැති අයත් ඉන්නවනේ මේක , එයාලටයි මේ
යාලුවනේ ඔයාලට මතක ඇතිනේ Dialog එකෙන් දෙන පැය දෙක ගැන. මේකත් ඒ වගේ දෙයක් තමයි. හැබැයි මේකේ දෙන්නේ පැය දෙකක් නෙමෙයි '' පැය හයක් ''. තව කියවන්න එන්න..

පුදුම හිතුනද, පුදුමයි තමයි තවත් පුදුමේ තමයි පැය හයටම Rs= 70 ක් විතරයි ඕනේ. Rs 70ක් දල Active කරන්න තියෙන්නේ. ඔයාලට සුවර් නැද්ද. මේ තියෙන්නේ Hutch එකෙන් මට අපු MSG එක. හැබැයි මේකActive කරලා Download කරන්න තියෙන්නේ උදේ 12 (a.m) ඉදන් 6 (a.m) වෙනකන්. උදෙන්ම නැගිටින්න වෙයි ඉතින් මේකට.

Hutch vethin Rs 70kata 12 am-6 am dakva paya 6k asimithava Games, Movies, saha Updates download karaganna. *131*5# amatha mema vasiya athvidinna. Dina 1ta valanguve.

Post a Comment

 
Top