GuidePedia

0

 



අද මම ඔයාලට කියල දෙන්නේ කොහොමද ඉක්මනටම ලේසියෙන්ම Professional විදහට Bootable Pen Drive එකක් හදාගන්නේ කොහොමද කියල. මේක තම මේක කරන්ඩතියන ලේසිම වේගවත්ම ක්‍රමය.
ඔය එක එක Software එහෙම මේක ඕනේ නැ.

1. පළමුව ඔබේ pen එක format  කරගන්න .

2. මීලගට start  → searching bar එකේ  cmd  ලෙස type කර  එවිට එන   CMD එක උඩ right click කර  run as Administrator ලබාදී CMD   එකට පිවිසෙන්න .

3. C:\windows\system32> එකට ඉදිරියෙන් DISK PART ලෙස type කර enter   කරන්න.

4. DISK PART > එක ඉදිරියෙන් LIST DISK ලෙස type කර enter කරන්න.

5. එවිට මෙවෙනි ආකාරයේ list එකක් එයි .



6. මෙමගින් සිදුවන්නේ පරිගණකයට සම්බන්ද කර ඇති ෆ්ලෑෂ්  ද්රිවේ හදුනා ගැනීමයි . මෙහිදී ඔබේ pen drive  එක බොහෝවිට disk 1 යටතේ ඈත. එහෙත් මෙය පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක .

7. එම disk එක select කර ගැනීමට Select Disk 1 ( 1 or .....) ලෙස type කර  enter කරන්න. එය සාර්ථක වූ බව { Disk 1 is now the selected Disk } පණිවුඩය මගින් දැනගත හැක


 8. මීලගට ඔබේ pen drive එකේ ඇති  සාමාන්‍ය සැකසුම් ඉවත් කිරීම සදහා clean ලෙස   type කර enter කරන්න .  එය සාර්ථක වූ බව { Diskpart succeeded in cleaning the disl  } පණිවුඩය මගින් දැනගත හැක.


9. මීලගට බූටබ්ලේ ඩිස්ක් එකක් සැදීම සදහා partition එකක් තිබිය යුතුය. ඒ සදහා Create partition primary ලෙස type කර  enter කරන්න .එය සාර්ථක වූ බව {disk part succeeded in creating the specified partition} පණිවුඩය මගින් දැනගත හැක.



 10. එම partition එක select කර ගැනීමට. select partition 1 ලෙස type කර  enter කරන්න.


 11.  මීලගට select කර ගත partition  එක active කරගත යුතුය.  ඒ  සදහා Active ලෙස type කර  enter කරන්න . එය සාර්ථක වූ බව { diskpart maked the current partition as active } පණිවුඩය මගින් දැනගත හැක.


12.  windows 7, 8, 8.1  setup එක pen එක එකට දාන්න ඉස්සේල්ලා pen එක ඊට ගැලපෙන ආකාරයේ ෆොර්මැට් එකකට හරවා ගත යුතුය . ඒ සදහා format fs = ntfs quick ලෙස type කර  enter කරන්න.
(කුමක් නිසා හෝ pen එක format වුනේ නෙත්තන් format fs = fat32 quick ලෙස type කර  enter කරන්න)
එය සාර්ථක වූ බව {100 percent completed} පණිවුඩය මගින් දැනගත හැක.



13. ඊටපස්සේ නෙවතත් පෙන් එක  Auto play වේ. එය වසා දමන්න.

14. මේ අවස්ථාවෙන්  පසුව pen එක හෙදින්වීමට අකුරක් දීම සදහා assign   ලෙස   type කර enter කරන්න.
එය සාර්ථක වූ බව { disk part successfully assigned the drive latter or mount point } පණිවුඩය මගින් දැනගත හැක.


15. ඊටපස්සේ  exit ලෙස   type කර enter කරන්න..

ඊටපස්සේ  windows 7, 8, 8.1  DVD එකකින් සියලු files copy කර pen එකට paste  කරන්න. මීලගට පරිගණකය ආරම්බයේදී BIOS වලට ගිහින්  boot screen   එකේ   first boot එක ( USB -HDD ) නමින් දෙන්න . මීලගට save & exit   කර   windows 7, 8, 8.1 ස්ථාපනය කරන්න.

මේක ගැන අදහස් එහෙම තියනවා නං Comment කරලා යන්න අමතක කරන්න එපා..

Post a Comment

 
Top