GuidePedia

0

ලංකාවේ අපිට සතුටුදායක, ආඩම්බර වෙන්න පුලුවන් දෙයක් ගැනයි මේ කියන්න යන්නේ.. Google Translate ගැන ඔයාලා දන්නවනේ.. ඒත්,,?? අපේ සිංහල භාෂාව මෙතෙක් කාලයකට කිසිම භාෂාවකට මාරැ කරගන්න කරම් ඒ පහසුකම දියුණු වෙලා තිබුනේ.. නෑ... ඒ කියන්නේ සිංහල ඇතුලත් වෙලා තිබුනේ නෑ......
  ඒ ඔන්න ඒ පහසුකමත් හරි...... දැන් ඔයාලට සිංහල භාෂාව වෙනත් ඕනෑම භාෂාවකට මාරැකරගන්න පුලුවන්.. ඒ නිසා දැන් වෙබ්/බ්ලොග් සයිට් කරන කස්ටියටනම් කොපි කිරිල්ලක් තමයි තියෙන්නේ ඈ....................
ඒ විතරක්ද මේ සමග තවත් අලුත් භාෂාවන් 10 ක්ම මේ ගූග්ල් ට්‍රාන්ස්ලේට් පහසුකම වෙත එකතු කර ඇති බවයි ආරංචිය..... 





දැන්ම ලොග් වෙන්න :




Click Here



Google සිංහල භාෂාව ගූගල් භාෂා පරිවර්තකයට එක් කිරීම සම්බන්ධයෙන් සමාගමේ ශ්‍රී ලංකා නියොජිත රොහාන් ජයවීර මහතා මුල් විය ඇත. ඔහුට අපේ ප්‍රණාමය පුදකරමු....

Post a Comment

 
Top