GuidePedia

0




ඔන්න ඉතින් යාලුවනේ නත්තලට මොනාහරි දෙන්නත් එක්කම මම මෙන්න මේ දේ මගේ යාලුවන්ට දෙන්න කියලයි අරගෙන ආවෙ.මේක නම් Theme එකක් ඒත් මම හිතන්නේ නම් හැමෝම මේකට කැමති වේවි කියලා හැබැයි යාලුවනේ මේක හරි යන්නේ නම් Windows පාවිච්චි කරන අයටයි ඒ වගේම මේකෙ Theme එක 32Bit හා 64Bit තියනවා ඔයාලා බාගද්දි ඔයාලගේ පරිගනකයට ගැලපෙන විදියට බාගන්න හොදේ.මේකෙන් පරිගනකයේ ගොඩක් දේවල් වෙනස් වෙනවා මමත් දාගෙන ඉන්නෙ මේක තමා යාලුවනේ මේක සාමාන්‍ය එකක් විදියට Install කරන්න.හැබැයි ඊට පස්සේ ඔයාලගෙන් පරිගනකය Restart කරන්න වෙයි හොදේ.ඒ වගේම Windows Logo එකට නත්තල් ගහක් තියේවි බය වෙන්න එපා ඒක Theme එකේ වෙනසක් පමනයි හොදේ.එහෙනම් යාලුවනේ ඔයාලත් ඔය පහලින් ලබා ගන්නකො හොදේ අරගෙන බලලා කොහොමද කියලා කියන්නකො හොදේ....

Post a Comment

 
Top