මම දැන් කියන්න යන්නේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන .., සමහරු කියනවනේ මේකට කරන්න දෙයක් නැ කියල . ඔන්න මම දැන් අහම කියන අයට එක බොරුවක් කියල ඔප්පු කරන්න යන්නේ .. මම දැක්ක ගොඩක් අය මේ ගැන අහල තිබුන . ඒ හැම කෙනාටම දැන ගන්න ඔන්න මම දැන් Write-Protectrd ඉවත් කරන විදිය කියන්න යන්නේ ..
ඔයාගේ පෙන් එකට නැත්නම් චිප එකට මහේම උනාද ? බය වෙන්න එපා . මේක හදන්න පුළුවන් . මම දැන් පියවරින් පියවර කියල දෙන්නම් ..
ඔයලා පළවෙනියටම රුන් එකේ මෙහෙම් ගහන්න ,,
“regedit”
දැන් මේ Image එකේ පෙන විදියට කරන්න ,
දැන් Value එක 0 කරන්න . කරලා ඔක කරන්න .
දැන් ඔයාලගේ පෙන් එක මම මේ දාල තියන Image එක විදියට ෆොර්මැට් කරන්න .
දැන් වැඩේ හරි. දැන් ඔයාලගේ Pen එක හරි Chip හරි කලින් වගේ වැඩ කරනවා ඇති .. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Comment එකක් දාන්න .. මම ගිය එහෙනම් . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු .. ජය වේවා .
ඔයාගේ පෙන් එකට නැත්නම් චිප එකට මහේම උනාද ? බය වෙන්න එපා . මේක හදන්න පුළුවන් . මම දැන් පියවරින් පියවර කියල දෙන්නම් ..
ඔයලා පළවෙනියටම රුන් එකේ මෙහෙම් ගහන්න ,,
“regedit”
දැන්
HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control.
යන්න ඊට පස්සේ Search for
StorageDevicePolicies කරන්න , මම පහලින් දීල තියන Image බලන්න ..

Post a Comment