මේ
ප්රශ්නය වෙබ් කැම් එකක් බාවිතා නොකරන අයට තිබුණ දෙයක් .ඒක නිසා අද ලිපිය
වෙන් වෙන්නේ මේ සම්බන්ධවයි.මේ සදහා හොදම සොෆ්ට්වෙයා අපි ඔයාලට දෙනවා
නොමිලේම.
වැඩිය කියන්න දෙයක් නෑ සොෆ්ට්වෙයා 3ක් තියෙයි අවශ්‍යය එක දා ගන්න.
* Symbian, Android, iPhone වෙබ් කැම් එක විදියට වැඩ කරවා ගන්න මෙන්න මේක ගන්න.
මේක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එක pc එකට plug කරන්න ,
මේ සොෆ්ට්වෙයා එක iOS Devices, Blackberry, Symbian ඕනේ එකකට වැඩ ඒත් නොමිලේ දෙන එකක් නෙවෙයි.ගූගල් සර්ච් කරා නම් නොමිලේ හොයා ගන්න පුලුවන්.මෙන්න මේක මෙතනින් ගන්න. Trial එකක් මේක.
මේ සොෆ්ට්වෙයා එක Android අයට කියාපු එක මෙන්න ගන්න.
වැඩිය කියන්න දෙයක් නෑ සොෆ්ට්වෙයා 3ක් තියෙයි අවශ්‍යය එක දා ගන්න.
01. Smartcam Package
මේක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එක pc එකට plug කරන්න ,
- Download Smart-cam Package and extract it in your pc, it’s a simple zip package so just right click and choose extract.
- Now it contains a .exe file for your computer and applications for your android device, Symbian device and iPhone. You can use the one in package or you can download them online for newer versions.
- Now after you have installed on both devices just fire it up using Bluetooth or USB connectivity and follow instructions and you will be live streaming your mobile camera video as PC webcam.
02. Mobiola Web Camera
මේ සොෆ්ට්වෙයා එක iOS Devices, Blackberry, Symbian ඕනේ එකකට වැඩ ඒත් නොමිලේ දෙන එකක් නෙවෙයි.ගූගල් සර්ච් කරා නම් නොමිලේ හොයා ගන්න පුලුවන්.මෙන්න මේක මෙතනින් ගන්න. Trial එකක් මේක.
- Purchase Mobiola Web Camera software or download as trial version.
- Now juts install app on your device after purchasing their device application.
- That’s it now follow instructions and start chatting with your friends
03. iP Webcam for Android Devices
මේ සොෆ්ට්වෙයා එක Android අයට කියාපු එක මෙන්න ගන්න.
- Download iP Webcam Android App.
- Install the application on your phone and connect to the same Wi-Fi network connected to your PC.
- Now just follow the instruction on your app and you will be able to connect your device camera with your PC and use it as a webcam.Copy Write
Post a Comment