GuidePedia

1

          CD  හෝ DVD
වල
Password එකක් දමා තමන්ගෙ
පුද්ගලික හා වටිනාම දත්ත ආරක්ෂා කර ගන්න තියෙන්න
GiliSoft Secure Disc Creator කියන Software  එක තමා අද මම ඔයාලට දෙන්න යන්නේ. 

මේ GiliSoft
Secure Disc Creator 6.1.0 කියන මෘදුකාංගය.හරහා අපිට බොහෝම ලේසියෙන් අපි Burn
කරන CD
/ DVD Disk වලට Password
එකක් Set කරගන්න පුලුවන්


මුලින්ම  GiliSoft Secure Disc Creator 6.1.0  මෘදුකාංගය පහලින් බාගන්න 
 .
බාගෙන ඉවරවෙලා  මෘදුකාංගය පරිගණකට Install
කරගන්න.(Readme  File එකේ ඇති පරිදි) 

1දැන් GiliSoft
Secure Disc Creator මෘදුකාංගය
Open කරගෙන ඔයාලගේ Empty
CD / DVD එක ROM
එකට දාන්න.

2. දැන් Add File ක්ලික් කරන්න.

3එන Window
එකේ වම් පැත්තේ තියනවා ”
Disc Layout “ යටතේ  ”
Secure Area “  හා
Public Area“ කියලා කොටස් දෙකක්එතනදි
Secure Area තෝරන්න. Secure
Area කියන කොටසට ඇතුලත් කරන දත්ත පමණයි Password
එකෙන් ආරක්ෂා වෙන්නේ.
Public Area කොටසට
ඇතුලත් කරන දත්ත සාමාන්‍ය පරිදි දිස්වෙනවා.  
රයිට් කරගන්න ඕන දත්ත ටික උඩ තියන Window
එකෙන් තෝරලා  Secure
Area  යටතේ පහල Window එකට Drag
& Drop කරන්න.

4. ඔයාලාගේ ආරක්ෂා කරගන්න ඕන සියලුම දත්ත Secure
Area කොටසට ඇතුලත් කරාට පස්සෙ Window
එක Close
කරන්න.

5. Burn Click කරන්න
6. දැන් එන පොඩි
Window එකෙදි අපේ  Disc එකට අපිට ඔනේ Password
එක දීලා OK
කරන්න.

7.දැන් Disc
එක රයිට් වෙන්න පටන් ගන්නවා. සම්පුර් රයිට් උනාම Disc
එක Auto එලියට එනවා.

8. දැන් CD/ DVD එක Open උනාට පස්සෙ  එකේ තියනවා
“ Agent ” කියන Folder ඒක ඩබල් ක්ලික් කරලා Disc Burn
කරද්දි දුන්න Password  එක දීලා ඔයාලගේ File
ආපසු සාමාන්‍ය විදිහට
Open කරගන්න පුලුවන්.

එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බෙනකම් ඔන්න මම ගියා.ඇඩ් එකක් ක්ලික් කරල අපටත්   පොඩිසප් එකක් දෙන්න.

කමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එපා..

Post a Comment

  1. mama me gilisoft disc creator download kara. eke password ekakin zip krala. unzip karanna dena password eka hoya ganna amarui. udaw karannako plz

    ReplyDelete

 
Top