GuidePedia
කොහොමද යාලුවනේ අද මම කියන්න යන්නේ ඔයාලට කොහොමද ටොරෙන්ට්ස් වල Download
Speed වැඩි කරගන්නේ කියල .හැමෝම දන්නවනේ පබ්ලික් ටොරෙන්ට් වල පජාත ස්පීඩ්
එකක් කියල seed ල කොච්චර හිටියත් ස්පීඩ් එක නැහැනේ ..ටොරෙන්ට් Direct
Download කරන හැටිත් අපේ හේෂාන් කියල දුන්නනි ..එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ .එත් ඒ ක්‍රමය හැම වෙලේම වැඩ නැහැනේ . දැන් මම
කියල දෙන ක්‍රමයෙන් IDM Download Speed එකට සමාන වේගයකින් ටොරෙන්ට් එකක්
Download කරගන්න පුළුවන් .
මේ තියෙන්නෙ මගෙ එකේ torrent client එක .. පහත
ආකාරයට settings සකස් කරලා තම මේ ස්පීඩ් එක ගන්නේ සාමාන්යෙන් මේ ගැන තිබුනට
සමහර වෙලාවට IDM එකටත් වැඩ ස්පීඩ් වෙනවා . හැබැයි ටොරෙන්ට් ගනිද්දී බලන්න
ඕන seed ල ගොඩක් ඉන්නවද කියල ..
එහෙනම් අපි වැඩේට බහිමු පහත පියවර නිසි ආකාරයෙන්
අනුගමනය කරන්න ..
1.
මෙතැනදී මම ගන්නේ uTorrent client එක Bit torrent වලත් මේ විදිහමයි
වෙන වෙන සොෆ්ට්වේය use කරන අය ඒ සොෆ්ට්වෙය එක අනුව සෙටින්ග්ස් වෙනස් කරගන්න
.නැත්නම් මෙතනින් ගිහින් uTorrent Client බාගන්න .
1.ටොරෙන්ට් සොෆ්ට්වෙය එකේ options වල preferences එකට යන්න
2.හරි මුලින්ම connection කියන ටැබ් එක
* Port used for incoming connection එක 45682 කරන්න
* Randomize port each port එකෙ tick අයින් කරන්න
3. ඒලගට bit torrent එකට යන්න
* outgoing එක enable කරන්න
4. ඊලගටBiTorrent එකට යන්න
*Outgoing එක Enable කරන්න
5. ඊලගට Bandwidth එකට යන්න
* Maximum upload rate ..............................................= 10
* Global maximum number of connections ................= 200
* Maximum number of connected peers per torrent ...= 1890
* Number of upload slots per torrent ...........................= 14
6.ඊලගට Queueing එකට යන්න
* Maximum number of active torrents,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,= 60
* Maximum number of active downloads,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,= 63
* Minimum ratio ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,= 0
* Minimum seeding time ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,= 100
* Minimum number of available seeds,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,= 0
* Seeding tasks have higher priority than downloading tasks එකට Tick එකක් දාන්න
7 . දැන් Advance එකට යන්න
* bt.allow_same_ip එක True කරන්න
තව ටිකක් පහලට යන්න
* rss.update_interval එක 15 කරන්න
8. දැන් හොද ටොරෙන්ට් trackers list එකක් දාමු
*
tracker list එක මෙතනින් බාගෙන ඔක්කොම CTRL
+A වලින් select කරලා . CTRL + C වලින් කොපි කරලා photo එකේ mark කරපු
තැනට පේස්ට් කරලා ok දෙන්න
OK .....All Right ® හරි යාලුවනේ ඔන්න දැන් මම කලින් කියපු විදිහට ස්පීඩ්
එක වැඩි වෙන්න ඕන .එහෙනම් පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්නකෝ ... සුබ දවසක් වේවා ..තවත් වටිනා පොස්ටුවක් අරගෙන මම එන්නම් .
Top
2019 හොදම Torrent Site 10 ය.
ReplyDelete