පෝස්ටුවේ ප්‍රධාන මාතෘකාව "Core i9 Processor එකක් මගෙන් ඔයාලට.."
හත්වලාමයි... මොකක්ද මේ හරුපෙ..? ඇහුවෙත් අදමද කොහෙද... ඌට වැරදිලාද..? නැතිනම් බලන අපිට වැරදිලාද..? පෙනුන
විදියටනම් ඒ ගණිත ශූරයෙක්... ඒ මෙහෙමනේ... දැනට තියන අලුත්ම processor වර්ග
Core i3, Core i5, Core i7 නේ... ඕං මෙහෙමයි ගණිතමය අනුකල්පනය ඈ... 3, 5,
7, ... මීළගට කුමක්ද..? නිසැකවම 9 නේ ... ඒනිසා මීළගට Core i9 වෙන්න ඕනි...
එහෙමද...? නෑ එහෙම නෑ... එහෙනම් මොකක්ද..?
දෙවරක් චක්කරේ දන්න එවුනුත් බ්ලොග් කලාව පටන් අරන් තියන කාලේ... උන්ගෙ එක එක නොදැනුවත්කමට දමන පෝස්ටු නිසා උඹේ විතරක් නෙවෙයි මගෙත් මනස විකෘති වෙනවා...ඒ උන්දලෑට ළගට කතාකොට හොදට ලුණු ඇඹුල් ඇතිව කණට වගේම කටටත් මොනවාහරි වක්කොරන්න ඇත්නම් ෂෝයි කියල හිතෙන්න දැන් තමා... බ්ලොගිය පුරවන්න ඕනි කමටම.. ගූගල් දෙයියාගේ වගේම youtube මල්ලිගේ සරණ පතන එවුන්ට එවුන්ගේම සරණං ගච්චාමී... මට මොකෝ උඹ්ල මමත් එක්කනේ.. මේ සූත්තරේ දෙක වසර සමත් නංගිලා මල්ලිලාට කිරිකජුවගේ.. ඉතිං තවත් දෙක වසර සමත් මල්ලියෙකුගේ කතාවක් නිසා අපි කෝප නොවෙමු... ඉතිං අපි ඇත්ත කතාකරමු..
Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium Extreme Edition
Xeon
Intel Core 2 Do
Pentium Dual -Core
Core i3 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i5 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i7 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට පෙරාතුරුව processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි දිගහැරියෙ ඈ... තවත් තියනවා AMD කියයි Atom කියයි.. ඒව සියල්ලක්ම ගැනම කතාකොරන්නත් මෙතන දිගහරින එකත් එක සැරින්ම මතකෙට එන්නෙ නෑ නොවැ. ඒනිසා ඒගැන සමාවෙයන් ඈ... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.
උදා: Core i7-3930K CPU වගේ.. ඉන්පස්සෙ Generation කතාවකුත් ඒ අස්සෙම... ඕං ඔය විදියට දැන් මේං මේ Core vPro ලෙස හදුන්වාදෙන්නෙ 4th generation එහෙමත් නැත්නම් හතරවන පරම්පරාව කියල ඈ.. ඕං කොහොමින් කොහොම හරි දැන් දෙවන පරම්පරාවෙන් තුන්වන පරම්පවාවටත් ඇවිදින්... දැන් හතරවන පරම්පරාවටත් ඇවිදින්...
ඕං අප්පොච්චියේ processor එකක් මේදක්වා ගියපු දුර..
දැන් අර ජිලා කලින් කියූ බ්ලොගිය වගේම තවත් අඩවි මීට පෙරත් උඹ දැකල ඇති.. දැනට උඹේ ළග තියන processor එක පෙනුමට විතරක් තියන හොදම එකක් විදියට පෙන්වන ක්‍රම... හැබැයි මතකද..? එදා ඔයා ඒ අත්විදීම... ඇස්බැන්දුම කලේ ඒ සුළුමොහොතකට විතරක් කියල.. ඒකියන්නෙ.. ඒ සූත්තරේ කරපු වෙලාවෙ ඉදන් කම්පියුටර් එක shutdown කරනතුරු පමණක්ම එය ඇස්බැන්දුමක් වුනා... ලස්සනයි යහළුවන්ව ගොනාට අන්දවන්න... ඒත් නැවතත් කම්පියුටරේ on කරද්දි ඒ කරපු සූත්තරේ අතුරුදහන් වෙලා... ඒකියන්නෙ ඒ සූත්තරේ අසාර්ථකයි කියන එකම නේද..? ඕං ඔය අසාර්ථකයි කියන සූත්තරේ සාර්ථක පෝස්ටුවක් කරන්නයි මේ වෑයම...ඇස්බැන්දුම් සදාකාලිකං... ඒත් දන්න එකා දන්නවා මොකක්ද ඇත්ත කියලා... සාමාන්‍යයෙන් motherboard එකක් අනුඅංකයකින් නියෝජනය වනවා,... සෑම motherboard එකකටම තියෙන සෑම processor එකක්මත් ගැළපෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවානේද..? හ්ම්ම්ම් මෙහෙම කිව්වොත්... motherboard එකට processor එක සවිවීමේ කොටසක් තියනවා... ඒකට socket එක කියලනෙ කියන්නෙ... ඉතිං මේ sockets එක එක මාදිළි තියනවා.. හරියට ඒ ඒ මූඩියට ඒ ඒ බෝතලය වගේ.... PGA Socket 423 කියයි..PGA Socket 441 කියයි.. PGA Socket 478 කියයි.. LGA 775 කියයි... LGA 1155 කියයි... LGA 1366 කියයි... LGA 1567 කියයි... ඉතිං ඔය ඔය වගේ sockets වලට ඒ ඒ වගේ socket type processors තමයි ඈ... තවත් නීති රෙගුලාසි තියනවා...
හලි දන්න එවුන් දැනගනිත්වා... නොදන්න එවුන් ඒත් දැනගනිත්වා මේං කියනවා මේ සූත්තරේ...
ආ.. ඊට කලින් ඔය එක එක තැන තිබුණ පෝස්ටු වල කෙරුවාව කරපු එවුන් ඉන්නවානම් උන් දන්නවා ඒ කෙරුවාව කම්පියුටර් එක restart කලායින් පස්සෙ යථාතත්වයටම පත්වෙනව කියල.. ඒ කියන්නෙ කලේ බොරුවක්නේ..
කලොත් කලේ කම්පියුටර් එක restart කලවිට ඇත්ත උප්පැන්නෙ පෙන්වන පෝස්ටුනේ... මෙතරම් කාලයක් කොහේවත් නිවැරදිව හරිහැටි සූත්තරේ නොලැබුණ... නොකී සූත්තරේ .. ඕං එහෙනම් හැමදාමත් වගේ අලුත් වෙනසක් කරන නොවරදින කෙරුවාවන් උඹට කියලදෙන ජිලාගෙන්ම ඒ කෙරුවාවත් දැනගනිල්ලා ඈ..
…බොරුවට නෑ ඉඩ...
මේක ඇස්බැන්දුමක්ම විතරයි ඈ... උඹේ දැනට තියන processor එක මොකක් උනත් අලුතෙන්ම මේ පච්චයක් ගහනව වගේ කොටන්න හදන ලේබලේ විතරයි.. නමට... නම වෙනස් කොලා කියල ඒ නමට එන්න තියන හැම performances එකක් එකක් ගානෙම.. හැම feature එකක් එකක් ගානෙම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ කියල මම ඕං උඹලට මුලින්ම කියනවා ඈ... ඇත්තටම වෙන්නෙ ඇත්ත උප්පැන්නෙ උඩින් හොර..බොරු වංචා උප්පැන්නයක් හදන එක..
…මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...
…Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"
regedit /S "C:\Users\Rannulu\Desktop\Processor.reg"
මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා...
…හලි.. දැන් ඕං ඕකත් save කරගන්නවා trickslanthaya.bat කියල
…හලි දැන් මේං මෙහෙමයි ඈ... Start >> All Programs >> Startup මේං මෙතන Startup එක උඩ right click කොරලා Explorer All Users ඈ... හලි දැන් ඔය දිගහැරෙන එකේ ඕං ඔය trickslanthaya.bat එක cut and paste ඈ... ඉන්පස්සෙ ආං අර කලින් හදාගත්තු Processor.reg එක උඩ right click >> Properties >> Hidden >> Apply and OK.
දැන් ඕං ඔය ක්‍රොමෙන් අමතක නොවන shutdown කලත් නොමැකෙන processor එකේ නම වෙනස්කිරිල්ලේ සූත්තරේ.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...

විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...
හලි... දැං ඉතිං තව පුංචිම පුංචි කෙටිල්ලක් තියනවා ඈ... හලි.. දැන් ආයෙමත්
Notepad එකක් open කරගන්නකෝ.. ආ... ඊට කලින් අර Processor.reg කියන එක තියන
path එක ගන්න ඕනි ඈ... ඒක සරලයි මෙහෙම කරනවනම්... ඒක right click >>
properties >> Secuirity දැක්කනේද path එක ආං ඒකෙ කොපියක් අරගෙන මේ
අලුත දිගහැරපු notepad එකේ තියන්නයි ඕනි ඈ... මේං මෙහෙමregedit /S "C:\Users\Rannulu\Desktop\Processor.reg"

Post a Comment